Monday, November 30, 2015

උණ පඳුර
නවත්වයි සිලි සිලිය
කුණාටුවට මොහොතකට පෙර
ගඟදිය 
මදක් නවති 
නෑසෙන හෙයින් පසුබිම් මියැසිය



No comments:

Post a Comment