Tuesday, November 24, 2015

සූර්යකාන්ත

එකම හිරු ගැන
ඇස් රතුවන
නෙළුම දැක
හිනා වෙන සූර්යකාන්ත...




No comments:

Post a Comment