Wednesday, May 18, 2016
විරු පුත!!!!
වෙව්ලන අතැඟිලිය
වෙව්ලන හිත් ඇතිව
යන්තං පෙනෙන ඇස්
පිසදා ගෙන බැලුව
තුරුලේ හොවා ගෙන
නැලවිලි ගී කිව්ව
ගල් බිත්තියෙන් එනවද
පුත දිවි පිදුව
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)