Tuesday, November 24, 2015

ජනෙල් රෙදි


වැහි හුළඟට
ජනෙල් රෙදි
ගැඹුරැති සුසුම්
සලමින්
උස්පහත් වෙන
ළය
සඟවන්ට
තැත් දරමින්...




No comments:

Post a Comment