Monday, November 23, 2015

පුනරාගමිත පෙම්වත

පුනරාගමිත පෙම්වත
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
කඳුළු මල් වරුසාවක
තෙමෙන ඔය ඇස් දෙක
අමතක නොවේ මට
සංසාර පුරාවට...
සංසාරෙ එක මොහොතක
අමතක වුනා නෙවෙද එය
බිඳුණු විට පුර හඳ
මතක් වූවා නෙවෙද අටවක....


No comments:

Post a Comment