Tuesday, November 24, 2015

කවුළු

සිහින් දුහුලෙන්
සැරසුන කවුළු
ගේට්ටුව දෙස බලාගෙන
සේපාලිකා සුවඳ ඉස
සඳු එනතුරු
වළාකුලෙන් බැස...




No comments:

Post a Comment