Wednesday, August 31, 2016

කන්ද


ඈත උස කඳු මුදුනක
නුඹ ඇතැයි සිතාගෙන මම
ඇහිපිල්ලමෙන් තොරව
බලාඉමි 
අවසන
කන්ද මට අත වනනු දැක
බිම බලාගෙන ගෙට යමි



No comments:

Post a Comment