Friday, December 4, 2015
වධකාගාර බිත්තිය
මේ මෙතැන බිත්තියේ වීරෝදාර පුත්තු අම්මලාගේ ඇහැ ගැටෙන්නට තැළු අතැඟිලි වාරු කරගෙන ඇඟිලි සලකුණු තබා යන්නැති ආයෙමත් ආපු නැති පුතාලා වෙනුවෙන්
අම්මලා තවමත්
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment